ස්ට්රේන්ජර් තින්ග්ස් වගේම දැන් ‘වන් පීස්’ත්. ජනප්රිය කාටූන් කතා මාලාවක් ඇසුරින් නිර්මාණය වූ මෙම කතා මාලාවේ දෙවන සීසන් එක, මාර්තු 10 වැනිදා නෙට්ෆ්ලික්ස් හරහා විකාශය වීමට නියමිත අතර, එම දිනම එහි පළමු කථාංග දෙක සිනමා ශාලාවල තිරගත කිරීමට නියමිතයි. මේක රසිකයන්ට අලුත් අත්දැකීමක් වේවි.
📰 Source: Read More

Discussion & Feedback