නෙට්ෆ්ලික්ස් සමාගම විසින් ඔවුන්ගේ ‘Eyeline Studios’ දෘශ්ය ප්රයෝග චිත්රාගාරය ඉන්දියාවේ ආරම්භ කර තිබෙනවා. නළු රනා දග්ගුබාති මහතාගේ සහභාගීත්වයෙන් හයිද්රාබාද් නුවරදී මෙම චිත්රාගාරය විවෘත කෙරුණා. වර්ග අඩි 32,000ක පමණ විශාලත්වයකින් යුක්ත මෙම චිත්රාගාරය දියුණු දෘශ්ය ප්රයෝග, අතථ්ය නිෂ්පාදන සහ නවීන තාක්ෂණය කෙරෙහි අවධානය යොමු කරනවා.
📰 Source: Read More

Discussion & Feedback