c/Local News • OIO.LK Posted 6 months ago Local News නීති විරෝධී ධීවර කටයුතුවලට සම්බන්ධ 44ක් නාවික හමුදාව අත්අඩංගුවට ගනී ශ්රී ලංකා නාවික හමුදාව මැයි 16 සිට 22 දක්වා සිදුකළ මෙහෙයුම්වලදී නීති විරෝධී ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයන් 44 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. ඔවුන් සතුව තිබූ ධීවර උපකරණ සහ බෝට්ටු ද අත්අඩංගුවට ගෙන ඇති බව නාවික හමුදාව පවසයි. 📰 Source: Read More Discussion & Feedback Please log in to join the discussion. No comments yet. Be the first to share your thoughts!
Discussion & Feedback