නිව්යෝර්ක් නුවර ‘ග්රෑන්ඩ් සෙන්ට්රල්’ දුම්රිය ස්ථානයේදී පිහියකින් ඇනීමක් සිදුවෙලා. ‘ලූසිෆර්’ කියල කියාගත්තු කෙනෙක් පිහියෙන් තුන් දෙනෙකුට පහර දීලා. පොලිසියෙන් 20 වතාවකට වඩා බහින්න කිව්වට අහන්නැතුව ඉඳපු නිසා සැකකරුට වෙඩි තියලා තියෙනවා.
📰 Source: Read More

Discussion & Feedback