නිව්යෝර්ක් නුවර නගරාධිපතිගේ නිවස ඉදිරිපිටට ගෙදර හැදූ බෝම්බයක් දමා තිබෙනවා. මේක සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකුට ත්රස්තවාදය සම්බන්ධයෙන් චෝදනා එල්ල වෙලා. පොලිස් කොමසාරිස්තුමා කියලා තියෙන විදියට නම්, සැකකරුවෙක් කියලා තියෙන්නේ, මේක බොස්ටන් මැරතන් බෝම්බ ප්රහාරයටත් වඩා ලොකුවට කරන්න ඕනෑ කියලා.
📰 Source: Read More

Discussion & Feedback