නිව්යෝර්ක් නුවර ලා ගාඩියා ගුවන් තොටුපලේදී මොන්ට්රියල් සිට පැමිණි ගුවන් යානයක් වෙනත් සිද්ධියකට ප්රතිචාර දැක්වූ ගිනි නිවන රථයක් සමග ගැටීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. මේ අනතුර සිදුවෙලා තියෙන්නේ ගුවන් යානය ගොඩබෑමට සූදානම් වෙද්දීයි. සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කරලා තියෙනවා.
📰 Source: Read More

Discussion & Feedback