ශ්රී ලංකාවේ ක්රීඩිකා නිපුනි වසන්ත ආසියානු වෙරළ ක්රීඩා තරගාවලියේදී කාන්තා කිලෝ 50 බීච් රෙස්ලින් (beach wrestling) ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගෙන ආපසු ලංකාවට පැමිණියා. ඇයව ගුවන්තොටුපළේදී උණුසුම් ලෙස පිළිගත්තා. නිපුනිගේ ජයග්රහණය ලංකාවට ගෙනාවේ ලොකු සතුටක්.
📰 Source: Read More

Discussion & Feedback