නිකොලස් කේජ් රඟපාන ‘ස්පයිඩර්-නොයර්’ චිත්‍රපටියේ පළමු පෙනුම දැන් එළියට ඇවිත්. සෝනි පික්චර්ස් ටෙලිවිෂන් එකේ ‘ස්පයිඩර්-නොයර්’ චිත්‍රපටියේ ට්‍රේලර් එකක් මෙක්සිකෝ නුවර CCXPMX26 උත්සවයේදී MGM+ සහ Prime Video හරහා එළිදැක්වූ අතර එහිදී නළු නිළියන් වන ලැමෝර්න් මොරිස්, ලී ජුන් ලී, ජැක් හියුස්ටන් සහ කැරන් රොඩ්රිගස් ඇතුළු බොහෝ පිරිසක් සහභාගී වුණා.
📰 Source: Read More

Discussion & Feedback