නැවක ගමන් ගත් සංචාරකයන් අතරේ හන්තා වෛරසය පැතිර යා හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවනවා. මේ වන විට එම නැවේදී පුද්ගලයන් දෙදෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇති අතර, තවත් පුද්ගලයන් තිදෙනෙකු මේ වන විටත් මියගොස් තිබෙනවා. සාමාන්‍යයෙන් මේ වෛරසය මිනිසුන් අතර බෝවීමේ හැකියාව ඉතා අඩුයි.
📰 Source: Read More

Discussion & Feedback