නාසා ආයතනයට අයත්, කිලෝ 590ක් පමණ බරැති අභ්‍යවකාශ යානයක් නැවතත් පෘථිවියට ඇතුළු වී තිබෙනවා. මෙම යානය වායුගෝලයට ඇතුළු වන විට බොහෝ කොටස් දැවී අළු වනු ඇතැයි අපේක්ෂා කරන නමුත්, යම් කොටස් ඉතිරි වුවහොත් මිනිසුන්ට හානි වීමේ අවදානම ඉතා අඩු බවයි නාසා ආයතනය පවසන්නේ.
📰 Source: Read More

Discussion & Feedback