ශ්රී ලංකා නාවික හමුදාව සහ කායිට්ස් පොලිසිය එක්ව සිදුකළ මෙහෙයුමකදී විදේශ රටවලින් ගෙනා ගංජා කිලෝග්රෑම් 368ක් පමණ අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම ගංජා තොගයේ වටිනාකම රුපියල් 73 මිලියනය ඉක්මවන බවයි වාර්තා වෙන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරනවා.
📰 Source: Read More

Discussion & Feedback