දකුණු මුහුදේදී නාවික හමුදාව විසින් දින ගණනාවක් මුහුදේ මසුන් ඇල්ලීමට ගිය ධීවර යාත්‍රාවක් පරික්ෂා කිරීමේදී හෙරොයින් කිලෝග්‍රෑම් 600ක් සහ රුපියල් කෝටි 10කට අධික අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සොයාගෙන තිබෙනවා. ඒ වගේම අවි ආයුධ තොගයකුත් හමු වී ඇති බවයි වාර්තා වෙන්නේ.
📰 Source: Read More

Discussion & Feedback