අලුතින් එන ‘X-Men’ චිත්රපටිය අධ්යක්ෂණය කරන ජේක් ෂ්රේයර් කියලා තියෙනවා මේකෙ තිර රචනය ලියන්නේ ‘Beef’ කතා මාලාවේ නිර්මාණකරුවා වන ලී සුන්ග් ජින් සහ ‘The Bear’ කතා මාලාවේ නිෂ්පාදක ජොආනා කැලෝ කියල. මේක තවම ‘develop’ වෙන අවධියේ තියෙන්නේ කියලත් ඔහු කියලා තියෙනවා.
📰 Source: Read More

Discussion & Feedback