c/Local News • OIO.LK Posted 6 months ago Local News නව SLC තේරීම් කමිටුව අනුමතයි; කපිල විජේගුණවර්ධන සභාපති ශ්රී ලංකා ක්රිකට් ආයතනයට නව තේරීම් කමිටුවක් පත් කර තිබෙනවා. මෙම කමිටුවේ සභාපතිත්වය දරන්නේ හිටපු වේග පන්දු යවන ක්රීඩක කපිල විජේගුණවර්ධනයි. මෙම පත්වීමත් සමඟ පෙර පැවති කමිටුව වෙනුවට නව කණ්ඩායමක් කටයුතු කරනු ඇති. 📰 Source: Read More Discussion & Feedback Please log in to join the discussion. No comments yet. Be the first to share your thoughts!
Discussion & Feedback