ඇමෙරිකානු රාජ්ය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ නව පරීක්ෂණයක් හේතුවෙන් රටවල් ගණනාවක පුරවැසියන්ට සංක්රමණික වීසා නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවා ඇති බවයි. මේ තීරණය මගින් රටවල් 75 ක ජාතිකයන්ට බලපානු ඇති බව වාර්තා වෙනවා.
📰 Source: Read More

Discussion & Feedback