ඔස්ට්‍රේලියාවේ අලුත් නීතියක් හැදිලා තියෙනවා. ඒකට අනුව Pornhub, RedTube වගේ වෙබ් අඩවිවලට බාලවයස්කාරයෝ ඇතුළු වෙන එක නවත්තන්න ඕන. ඒ කියන්නේ, ඒ සයිට් වලට යන හැමෝම අවුරුදු 18ට වැඩි අය කියලා පෙන්නන්න ඕන. එහෙම නැත්නම් ලක්ෂ ගණන් දඩ ගහනවලු.
📰 Source: Read More

Discussion & Feedback