ක්රිකට් ක්රීඩාවේ නව රීති සම්බන්ධයෙන් එංගලන්ත ක්රිකට් ආයතනය වන ECB විසින් ප්රවේශම් වන ලෙස කවුන්ටි කණ්ඩායම් වලට දැනුම් දී තිබෙනවා. රීතියේ සීමාවන් ඉක්මවා යමින් ක්රීඩා කිරීමට උත්සාහ කළහොත්, නැවත එම තීරණය වෙනස් කිරීමට සිදුවන බවට ඔවුන් අනතුරු ඇඟවීමක් කර තිබෙනවා.
📰 Source: Read More

Discussion & Feedback