ABC නාලිකාව මගින් විකාශය වන ‘The Rookie’ නමැති රූපවාහිනී කතා මාලාවෙන් තවත් කතා මාලාවක් එළිදැක්වීමට නියමිත බව වාර්තා වෙනවා. ‘The Rookie: North’ නමින් නම් කර ඇති මෙම නව කතා මාලාව සඳහා, ‘The Rookie’ කතා මාලාවේ චරිත කිහිපයක්ද සම්බන්ධ වීමට නියමිත බවයි ආරංචි. ඒ වගේම, මේ වන විටත් එහි එක් කොටසක් රූගත කර අවසන්.
📰 Source: Read More

Discussion & Feedback