ඇමෙරිකාව සහ ඊශ්රායලය අතර ඉරානය සමඟ ඇති යුද්ධය ගැන AI තාක්ෂණය යොදාගෙන වීඩියෝ හදලා සල්ලි හොයන කට්ටියක් ඉන්නවා. අන්තර්ජාලයේ ඉන්න මේ නිර්මාණකරුවන් බොරු තොරතුරු පතුරවමින් මේකෙන් ලොකුවට සල්ලි හොයනවා කියලයි ආරංචි වෙන්නේ. ඒක නිසා මේවගේ වීඩියෝ බලනකොට ටිකක් පරිස්සමින් බලන්න ඕනේ.
📰 Source: Read More

Discussion & Feedback