බංග්ලාදේශයේ නවසීලන්ත එක්දින කණ්ඩායමක් ඉන්නවා. ඒ වගේම ශ්රී ලංකාවේ A කණ්ඩායමක් ඉන්නවා. IPL සහ PSL තරගාවලි වල ක්රීඩා කරන නවසීලන්ත ක්රීඩකයෝ 18 දෙනෙක් ඉන්නවා. මේක ලොකු දෙයක් කියලා තමයි රොබ් වෝල්ටර් කියන්නේ, මොකද ගොඩක් ක්රීඩකයෝ ආසියානු රටවල ක්රීඩා කරන එක ලොකු වාසියක්.
📰 Source: Read More

Discussion & Feedback