c/Local News • OIO.LK Posted 6 months ago Local News නවදිල්ලි හෝටල් ගින්නෙන් විදේශිකයන් ඇතුළු 21ක් මරුට අද උදෑසන දකුණු දිල්ලියේ මල්වියා නගරයේ හෝටලයක ඇති වූ ගින්නකින් අවම වශයෙන් 21 දෙනෙකු මිය ගොස් ඇත. මියගිය අය අතර විදේශිකයන් ද සිටින බව වාර්තා වේ. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත. 📰 Source: Read More Discussion & Feedback Please log in to join the discussion. No comments yet. Be the first to share your thoughts!
Discussion & Feedback