c/Tech • OIO.LK Posted 8 months ago Tech නර්තනයේ යෙදුනු රොබෝ කෙනෙක් කැලිෆෝනියා අවන්හලකදී පාලනය කරගැනීමට සිදුවිය කැලිෆෝනියා ප්රාන්තයේ අවන්හලකදී නර්තනයේ යෙදුනු රොබෝ කෙනෙක් පාලනය කරගන්න බැරුව ගිහින් තිබුනා. හයිඩිලාවෝ හොට් පොට් අවන්හලේදී තමයි මේ සිද්ධිය වෙලා තියෙන්නේ. රොබෝ එක වැඩිපුරම නැටුව නිසා සේවකයන්ට එයාව නවත්තන්න උනා කියලයි ආරංචි. 📰 Source: Read More Discussion & Feedback Please log in to join the discussion. No comments yet. Be the first to share your thoughts!
Discussion & Feedback