c/Foreign News • OIO.LK Posted 9 months ago Foreign News නයිජීරියාවේ ප්රහාරයකින් විශාල පිරිසක් ඝාතනය කෙරේ, BBC වාර්තා කරයි නයිජීරියාවේ ගම්මානයකට කඩා වැදුනු තුවක්කුකරුවන් දෙදිනක් පුරා එහි පාලනය ගෙන තිබෙනවා. හමුදා සහ ගුවන් ප්රහාර එල්ල කිරීමෙන් පසුවයි ඔවුන් පලවා හැරීමට හැකි වී ඇත්තේ. මෙම ප්රහාරය එල්ල කර ඇත්තේ ඉස්ලාම් අන්තවාදීන් බවට සැක කෙරෙනවා. 📰 Source: Read More Discussion & Feedback Please log in to join the discussion. No comments yet. Be the first to share your thoughts!
Discussion & Feedback