නයිජීරියාවේ ගම්මානයක වෙළෙඳපොළකට ගුවන් ප්‍රහාරයක් එල්ල වී ඇති බවට වාර්තා පළ වී තිබෙනවා. මේ ප්‍රහාරය එල්ල කළේ නයිජීරියානු ගුවන් හමුදාව විසින් බවටයි පැවසෙන්නේ. නමුත් මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් ඔවුන් තවමත් නිල ප්‍රකාශයක් නිකුත් කර නැහැ. බොහෝ දෙනෙක් බියෙන් පසුවන්නේ මෙම ප්‍රහාරයෙන් සාමාන්‍ය වැසියන් කිහිප දෙනෙකු මිය ගියාද කියලයි.
📰 Source: Read More

Discussion & Feedback