අද IPL ක්රිකට් තරගාවලියේ CSK (චෙන්නායි සුපර් කිංග්ස්) සහ MI (මුම්බායි ඉන්දියන්ස්) කණ්ඩායම් අතර තවත් තරගයක් තියෙනවා. හැබැයි, ගිය අවුරුදු වල නම් මේ දෙගොල්ලොම බලාපොරොත්තු වුනු විදියට ගියේ නැහැ. දැන් ඉතින් දෙගොල්ලොම ඉන්නේ ටිකක් අමාරුවෙන්. මේ නිසාම හැමෝම බලන් ඉන්නේ ධෝනි සහ රෝහිත් ගේ සෙල්ලම කොහොමද කියලා.
📰 Source: Read More

Discussion & Feedback