IPL තරඟාවලියේ දූෂණ විරෝධී ඒකකය විසින් BCCI වෙත යැවූ වාර්තාවක අක්රමිකතා කිහිපයක් පිළිබඳව සඳහන් කර තිබෙනවා. BCCI ලේකම්වරයා පවසා ඇත්තේ ඇතැම් අවස්ථාවලදී කණ්ඩායම් හිමිකරුවන් සහ නිලධාරීන් ක්රීඩකයන් සමඟ අවසර නොමැති ස්ථානවල ගැවසී ඇති බවයි.
📰 Source: Read More

Discussion & Feedback