ක්රිකට් ක්රීඩිකා සුසී බේට්ස්, ලී තහූහු සහ සෝෆී ඩෙවින් නැවතත් නවසීලන්ත කාන්තා ක්රිකට් කණ්ඩායමට එකතු වෙලා තියෙනවා. ඒ, දකුණු අප්රිකාව සමග පැවැත්වෙන 20-20 තරගාවලියටයි. තුවාල ලැබුව ගොඩ ආපු ජෝර්ජියා ප්ලිමර් සහ ෆ්ලෝරා ඩෙවොන්ෂයර්ත් මේ තරගාවලියට ක්රීඩා කරනවා.
📰 Source: Read More

Discussion & Feedback