c/Local News • OIO.LK Posted 7 months ago Local News දෙහිවලදී 74 හැවිරිදි වැඩිහිටියෙකු කොල්ලකෑ තරුණයෙක් අයිස් සමඟ අත්අඩංගුවට දෙහිවල ප්‍රදේශයේදී 74 හැවිරිදි වැඩිහිටියෙකු කොල්ලකෑ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සමාජ මාධ්‍ය තුළ මේ සිද්ධිය ගොඩක් ප්‍රසිද්ධ වුණා. අත්අඩංගුවට ගත් සැකකරු ළඟ අයිස් මත්ද්‍රව්‍ය තිබී ඇති බවටත් වාර්තා වෙනවා. 📰 Source: Read More Discussion & Feedback Please log in to join the discussion. No comments yet. Be the first to share your thoughts!
Discussion & Feedback