පැරීසියේ තිබී හමුවූ දෙවන ලෝක යුද්ධ සමයේ බෝම්බයක් නිෂ්ක්රීය කිරීම සඳහා එම ස්ථානයෙන් මීටර් 450ක අරයක් තුළ සිටි දහස් ගණනක් පදිංචිකරුවන් ඉවත් කිරීමට බලධාරීන් කටයුතු කළා. බෝම්බය තිබූ ස්ථානයෙන් ඉවත් වූ පිරිසට ආරක්ෂිතව රැඳී සිටීමට වෙනත් ස්ථාන සූදානම් කර තිබුණා.
📰 Source: Read More

Discussion & Feedback