c/Sports • OIO.LK Posted 7 months ago Sports දුර්වල ක්රීඩා රටාවක සිටින KKR කණ්ඩායම සමග CSK තරගයක් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට තරග හතරකින් එකක් පමණයි ජයග්රහණය කරන්න පුළුවන් වුනේ. කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට නම් තවම එක තරගයක්වත් දිනන්න බැරිවෙලා තියෙනවා. තරග තුනක පරාජය වුනා, එකක් ප්රතිඵලයක් නැතුව අවසන් වුනා. 📰 Source: Read More Discussion & Feedback Please log in to join the discussion. No comments yet. Be the first to share your thoughts!
Discussion & Feedback