දුම්රිය දෙපාර්තමේන්තුව විසින් ඉදිරි දින දෙක තුළදී විශේෂ දුම්රිය සේවා ක්රියාත්මක කිරීමට තීරණය කරලා තියෙනවා. මේකෙ අරමුණ වෙලා තියෙන්නේ අලුත් අවුරුද්දට ගම්බිම් බලා යන අයට පහසුකම් සැලසීමයි. ඉතින්, ගෙදර යන්න බලාගෙන ඉන්න අයට මේක හොඳ ආරංචියක් නේද?
📰 Source: Read More

Discussion & Feedback