ශ්රී ලංකා යුද හමුදා ඉංජිනේරු සේවයේ ලාන්ස් කෝප්රල් ඒ. පී. මරියලුජිසන්ගේ අවසන් කටයුතු හමුදා ගෞරව සහිතව සිදු කෙරුණා. දුම්රිය අනතුරකින් ජීවිතක්ෂයට පත් වු ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් සිදු කෙරුණු අතර, එම අවස්ථාවේදී ශෝකයට පත් වූ පිරිසක්ද එක්ව සිටියා.
📰 Source: Read More

Discussion & Feedback