c/Local News • OIO.LK Posted 6 months ago Local News දිස්ත්‍රික්ක 9කට තද වැසි අනතුරු ඇඟවීමක් නිරිතදිග මෝසම් තත්ත්වය ශක්තිමත් වීමත් සමඟ රටේ නිරිතදිග ප්‍රදේශවලට තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි. ඒ අනුව දිස්ත්‍රික්ක 9කට තද වැසි පිළිබඳ අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ. 📰 Source: Read More Discussion & Feedback Please log in to join the discussion. No comments yet. Be the first to share your thoughts!
Discussion & Feedback