කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් බස්නාහිර, සබරගමුව, දකුණු, නැගෙනහිර, වයඹ, උතුරු පළාත්වල දිස්ත්‍රික්ක 21කට අධික උෂ්ණත්වයක් පවතින බවට දැනුම් දී තිබෙනවා. මේ තත්ත්වය ගැන ජනතාව දැනුවත් වෙන්න ඕන. ඒ වගේම හැකි තරම් සෙමින් ඉන්න, වතුර බොන්න වගේ දේවල් කරන්න ඕන.
📰 Source: Read More

Discussion & Feedback