කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් දිස්ත්‍රික්ක 17ක් සඳහා ඇම්බර් මට්ටමේ උණුසුම් කාලගුණ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. එහිදී දැඩි තාප දර්ශකයක් පවතින බවට අනතුරු අඟවා ඇති අතර, ජනතාව මේ පිළිබඳව සැලකිලිමත් විය යුතුයි. වැඩි විස්තර සඳහා නිවුස්වයර් වෙබ් අඩවියෙන් කියවන්න පුළුවන්.
📰 Source: Read More

Discussion & Feedback