c/Local News • OIO.LK Posted 7 months ago Local News දිස්ත්‍රික්ක 15කට දැඩි අකුණු අනතුරු ඇඟවීමක් නිකුත් කෙරේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් දිස්ත්‍රික්ක ගණනාවකටම දැඩි අකුණු අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. ගිගුරුම් සහිත වැසි සමග අකුණු අනතුරු ඇති විය හැකි බවටයි අනතුරු අඟවා ඇත්තේ. එමනිසා ජනතාව මේ පිළිබඳව ඉතාමත් සුපරික්ෂාකාරී විය යුතුයි. 📰 Source: Read More Discussion & Feedback Please log in to join the discussion. No comments yet. Be the first to share your thoughts!
Discussion & Feedback