බස්නාහිර ඇතුළු දිස්ත්‍රික්ක 14ක ප්‍රදේශ කිහිපයක ‘අවධානම් මට්ටම’ දක්වා තාපය දැනීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. මේක නිසා මිනිස්සුන්ට දැනෙන උෂ්ණත්වය ඉහළ යා හැකි බවත්, ඒ නිසා අවශ්‍ය ආරක්ෂක පියවර ගන්නා ලෙසත් දැනුම් දෙනවා.
📰 Source: Read More

Discussion & Feedback