කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් දිවයිනේ ප්‍රදේශ කිහිපයකටම තදබල අකුණු අනතුරු ඇඟවීමක් නිකුත් කරලා තියෙනවා. මේක දිස්ත්‍රික්ක 12කට බලපානවා කියලා සඳහන් වෙනවා. හැමෝම වර්ෂාව සහ අකුණු ගැහෙන වෙලාවට ප්‍රවේසමෙන් ඉන්න ඕනේ. අනවශ්‍ය විදිහට එළියේ ඉන්න එකෙන් වළකින්න.
📰 Source: Read More

Discussion & Feedback