කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් සබරගමුව පළාත ඇතුළු කුරුණෑගල, ගම්පහ දිස්ත්‍රික්කවලට සහ තවත් ප්‍රදේශ කිහිපයකට අධික උෂ්ණත්වයක් පවතින බවට අනතුරු ඇඟවීමක් නිකුත් කරලා තියෙනවා. මේ තත්ත්වය නිසා ජනතාව හැකි තරම් ප්‍රවේශම් වෙන්න ඕන. විශේෂයෙන්ම ළමයින් සහ වැඩිහිටියන් මේ ගැන සැලකිලිමත් වෙන්න ඕන.
📰 Source: Read More

Discussion & Feedback