c/Local News • OIO.LK Posted 6 months ago Local News දිවයින වටා තද සුළං හා රළු මුහුද සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජූනි 8 වැනිදා උදෑසන 10.30 දක්වා වලංගු වන පරිදි තද සුළං හා රළු මුහුද සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. ධීවරයන් සහ නාවික ප්‍රජාව ඉතා සැලකිලිමත් විය යුතු බවයි එහි සඳහන් වන්නේ. 📰 Source: Read More Discussion & Feedback Please log in to join the discussion. No comments yet. Be the first to share your thoughts!
Discussion & Feedback