අද දිනයේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි සහ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. විශේෂයෙන්ම ඇතැම් ස්ථානවලට තද වැසි ඇතිවීමේ හැකියාවක් පවතින බවත් ඔවුන් සඳහන් කරනවා. ඒ වගේම ජනතාව මේ පිළිබඳව දැනුවත්ව සිටින ලෙසත් දැනුම් දෙනවා.
📰 Source: Read More

Discussion & Feedback