ඊයේ දිනයේදී (02) දිවයින පුරා සිදුකළ වැටලීම්වලදී අපරාධ සහ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් පුද්ගලයන් 512 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම වැටලීම් සිදුකර තිබෙන්නේ අපරාධ මැඩලීම සහ මත්ද්‍රව්‍ය නිවාරණය කිරීමේ අරමුණින්. ඉදිරියටත් මෙවැනි වැටලීම් සිදුකරන බව පොලිසිය පවසනවා.
📰 Source: Read More

Discussion & Feedback