c/Local News • OIO.LK Posted 6 months ago Local News දික්ඔය ද්විත්ව ඝාතන සැකකරු රෝහලෙන් පැන ගොස් නැවත අත්අඩංගුවට දික්ඔය ප්රදේශයේ වයෝවෘද්ධ යුවලක් ඝාතනය කිරීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් සැකකරුවෙක් පොලිස් රැකවරණයෙන් පැන ගොස් තිබුණා. ඔහු රෝහලක ප්රතිකාර ලබමින් සිටියදී පැන ගිය අතර පසුව නැවත අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත් වුණා. 📰 Source: Read More Discussion & Feedback Please log in to join the discussion. No comments yet. Be the first to share your thoughts!
Discussion & Feedback