කොබෙයිගනේ ප්රදේශයේ දැදුරු ඔයේ දිය නෑමට ගිය පිරිසක් අතරතුරේදී පුද්ගලයින් තිදෙනෙකු දියේ ගිලී මියගොස් තිබෙනවා. මේ වන විට අතුරුදන්වූ පුද්ගලයින් සොයාගැනීමේ මෙහෙයුම් ක්රියාත්මකයි. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු බලාපොරොත්තු වෙනවා.
📰 Source: Read More

Discussion & Feedback