ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක දිනේෂ් චන්දිමාල්, තමන් මෑතකදී පැවති යෝග්‍යතා පරීක්ෂණයකදී අසමත් වූ බවට පළ වූ මාධ්‍ය වාර්තා ප්‍රතික්ෂේප කරලා තියෙනවා. ඔහු කියන්නේ මේක බොරු කතාවක් කියලා. ඔහු තවදුරටත් කියලා තියෙනවා මේ වගේ දේවල් නිසා තමන්ට හරිම දුකක් ඇති වුණා කියලා.
📰 Source: Read More

Discussion & Feedback