කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව බස්නාහිර, සබරගමුව, ඌව සහ නැගෙනහිර පළාත්වලට දැඩි අකුණු අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. අද (10) පස්වරු 2.00 දක්වා වලංගු වන මෙම රතු නිවේදනයට අනුව, එම ප්‍රදේශවල අකුණු ඇතිවීමේ වැඩි අවදානමක් පවතිනවා. ජනතාව ආරක්ෂිත ස්ථානවල රැඳී සිටින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරනවා.
📰 Source: Read More

Discussion & Feedback