ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දසුන් ශානක මහතා විසින් ආණ්ඩුවට දැනුම් දී ඇත්තේ සමාජයේ වැඩෙන සෘණාත්මක මානසිකත්වය පිළිබඳව යි. ඔහු පවසන්නේ මේ තත්ත්වය පාලනය කිරීමට රජයේ මැදිහත්වීම අවශ්‍ය බවයි. සමාජයේ පවතින මෙම තත්වය ගැන ඉක්මනින්ම අවධානය යොමු කරලා යමක් කරන්න කියලා තමයි දසුන් ශානක ඉල්ලන්නේ.
📰 Source: Read More

Discussion & Feedback