c/Foreign News • OIO.LK Posted 6 months ago Foreign News දරුවන් විකුණා දිවි ගලවා ගැනීමට බල කෙරෙන ඇෆ්ගන් පියවරුන් ඇෆ්ගනිස්ථානයේ අද වන විට සෑම පුද්ගලයන් තිදෙනෙකුගෙන් දෙදෙනෙකුටම මූලික අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වී තිබෙනවා. ආර්ථික අර්බුදය හමුවේ පියවරුන්ට තම දරුවන් විකිණීමට සිදුවන ඛේදජනක තත්ත්වයක් උද්ගත වී ඇති බව වාර්තා වෙනවා. 📰 Source: Read More Discussion & Feedback Please log in to join the discussion. No comments yet. Be the first to share your thoughts!
Discussion & Feedback