Meta, Microsoft, Google වගේ ලොකු AI සමාගම් දැන් තමන්ගේ දත්ත මධ්‍යස්ථාන වලට ස්වභාවික වායු බලාගාර හදන්න ලොකුවටම සල්ලි වියදම් කරනවලු. ඒත් මේකෙන් ලොකු අවුලක් වෙන්න පුළුවන් කියලයි කියන්නේ. පරිසරයට හානි වෙන එකයි, ගොඩක් වියදම් යන එකයි තමයි ප්‍රධාන ප්‍රශ්න.
📰 Source: Read More

Discussion & Feedback