ඇමෙරිකා එක්සත් ජනපදයේ බලශක්ති තොරතුරු ඒජන්සිය නිවේදනය කරලා තියෙනවා දත්ත මධ්‍යස්ථානවලට තමන්ගේ විදුලි පරිභෝජනය පිළිබඳ විස්තර ඉදිරිපත් කරන්න කියලා. මේක පලවෙනි වතාවට තමයි මෙහෙම දෙයක් කරන්න යන්නේ. ඉතින් ඉස්සරහට මේ දත්ත මධ්‍යස්ථානවලට එයාලගේ විදුලිය පාවිච්චි කරන විදිහ ගැන විස්තර හෙළි කරන්න වෙනවා.
📰 Source: Read More

Discussion & Feedback